Latest News

කලාඔය සිර වූ බස් රථයේ සිටි මගීන්ගෙන් එක අයෙකුට දිවි අහිමිවෙද්දී අනික් අය මුදා ගැනේ

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සිර වූ බස් රථයේ සිටි මගීන්ගෙන් 68 දෙනාම මුදාගෙන නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස, බේරාගෙන රෝහල් ගතකළ එක් අයෙකු මියගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම, මහනුවර අලවතුගොඩ අංකුඹුර මාර්ගයේ රඹුක්ඇල ප්‍රදේශයේ දරුණු නායයෑමක් වාර්තා වී තිබේ.

මෙම ස්ථානයේ ජීවත්වූ පවුල් 50ක් පමණ අතුරුදන් බවට තොරතුරු වාර්තා වී ඇති බවයි එම ප්‍රදේශයේ WESL News වාර්තාකරු සඳහන් කළේ.

World News

Send your contact Details Today