Latest News

තුන් කොන් තරගාවලියේ අවසන් තරගය අදයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බ්බාවේ යන කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පාකිස්ථානයේ පැවති තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද (29) පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය තුළින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන තරග ගාස්තු, මේ වන විට මෙරට ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබුණේය.

World News

Send your contact Details Today