Latest News

ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඇතුළත් බව සඳහන්.

මේ අතරට සුනඛයින් සිව්දෙනෙකුට ඇතුළත්ය.

රට තුළ පවතින අයහපත කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස කඩිනමින් මුදාගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් ආපදා උපකරණ ද දිවයනට රැගෙනවිත් තිබේ.

World News

Send your contact Details Today