Latest News

වියට්නාමයේ කාලගුණයත් නපුරු වෙයි – ජිවිත හානි 55ක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 13දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 235,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ.

නිවාස 235,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර භෝග හෙක්ටයාර 80,000කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇති බව වියට්නාමයේ ආපදා ඒජන්සිය පවසයි.

World News

Send your contact Details Today