Latest News

රුසියාව සහ යුක්‍රේනය වෙනුවෙන් වූ ඇමෙරිකානු සාම සැළැස්මේ ඇති දේවල් මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ සාම සැලැස්ම යුක්‍රේනයට ලැබි තිබේ.

යුක්‍රේන ජනාධිපති වොලැදිමියර් සෙලෙන්ස්කි පැවසුවේ, මේ අවස්ථාව ඉතිහිසයේ වාඩාත් දුෂ්කරම අවස්ථාවක් බවයි.

අමෙරිකාව සමඟ පවතින හවුල්කාරිත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් තමාට අමෙරිකාව ඉදිරිපත් කළ සාම සැලැස්මට එකඟ විමට සිදුවන බව සෙලෙන්ස්කි පවසයි.

ඒ අමෙරිකාව විසින් එම සාම සැලැස්ම පිළිගැනිමට සතියකටත් වඩා අඩු කාලයක් ලබා දිම හේතුවෙන්ය.

එම සාම සැලැස්මට අනුව යුක්‍රේනයට රුසියාවට අයත් භූමි ප්‍රදේශය අත් හැරිමට සිදු වීම, තම හමුදා ප්‍රමාණය සීමා කිරිම, සහ නේටෝව සමඟ තිබෙන සබඳතා අත්හැරිමට සිදුවනු ඇති.

World News

Send your contact Details Today