Latest News

අමෙරිකාවේ ආහාර ද්‍රව්‍ය 200ක බදු ඉවත් කෙරේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාංශ- හරක් මස්, කෝපි, කෙසෙල් සහ තවත් ආහාර නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් සඳහා පනවා තිබූ තීරුබදු ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ එරට උද්ධමනය ඉහළ යෑමත් සමගයි.

දිනෙන් දින ඉහළ යන සිල්ලර භාණ්ඩ මිල පිළිබඳව අමෙරිකානු පාරිභෝගිකයන් අතර ඇති වූ දැඩි කනස්සල්ල හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වෙයි.

මේ යටතේ පළතුරු යුෂ, තේ, කුළුබඩු සහ තක්කාලි වැනි එදිනෙදා අවශ්‍යතා ඇතුළුව තවත් බොහෝ දෑ සඳහා වූ ආනයන බදු ඉවත් කර තිබේ.

World News

Send your contact Details Today