Latest News

ඉදිරි දින කිහිපයේ ඉතාලියේ කාලගුණය ගැන අනාවැකියක්

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

iLMeteo.it වෙබ් අඩවියේ කාලගුණ විද්‍යාඥ ලොරෙන්සෝ ටෙඩිසිගේ අනාවැකිවලට අනුව, ඉතාලියේ බොහෝ ප්‍රදේශවලට, විශේෂයෙන් ටිරේනියානු වෙරළ තීරයේ ප්‍රදේශවලට බලපෑ තද වැසි රැල්ල ඉදිරි දිනවලදී දිගටම පවතිනු ඇති බවට පවසනවා.

එමෙන්ම ලිගුරියා සිට සිසිලිය දක්වා බටහිර ඉතාලිය පුරා දැඩි අඩු පීඩන පෙරමුණක් අපේක්ෂා කෙරෙනු ඇති.

උතුරු ඉතාලියේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං ගෙන එනු ඇති බවට ද අනාවැකි පළකර තිබෙනවා.

World News