Latest News

ඊශ්‍රායලයෙන් සටන් විරාමය කඩ කරයි

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සටන් විරාමය නොතකා ඊශ්‍රායල ගසා තීරයට නැවත ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව දින දෙකක් තුළ සිදු කළ ප්‍රහාරවලින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් එක් අයෙකු මියගොස් ඇත්තේ අද දිනයේ සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්.

මේ අතර ජෙරුසුලම ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමකින් තවත් අයෙක් තුවාල ලබා ඇති බව ද සඳහන්.

World News