Latest News

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක කාලයක් සඳහා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබෙනවා.

පාකිස්තානයේ ඉල්ලීමක් මත මෙම සටන් විරාමයට සිය එකඟතාව පළකළ බවයි තලේබාන් පරිපාලනය පවසන්නේ.

දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්, හමුදා සාමාජිකයන් ඇතුළු 200කට අධික සංඛ්‍යාවක් ඇෆ්ගනිස්තානය – පාකිස්තාන දේශසීමාවේ ඇතිව තිබෙන මෙම ගැටුම් හේතුවෙන් ජීවිත්‍යක්ෂයට පත්ව තිබෙනවා.

World News