Latest News

අන්ධයෙකු ලෙස සිටිමින් වසර 50ක් තිස්සේ ඉතාලි රජයට වංචා කළ පුද්ගලයෙකුට වැඩ වරදී

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අන්ධයෙකු ලෙස සිටිමින් වසර 50 කට වැඩි කාලයක් පුරා යුරෝ මිලියනයකට වඩා වටිනා ආබාධිත ප්‍රතිලාභ ලැබී ඇති බව ඉතාලි පොලිසිය පවසනවා.

70 හැවිරිදි මෙම පුද්ගලයා මෑතකදී විසෙන්සා අසල ඔහුගේ උපන් නගරයේ වෙළඳපොළේ තනිවම සාප්පු සවාරි යාමේදී අල්ලාගත් බවයි ඉතාලි පොලිසිය පැවසුවේ.

ඒ අනුව ඔහුට බරපතල වංචා චෝදනා එල්ල වී තිබෙන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

World News