Latest News

අධිවේගී මාර්ගයක රසායනික කන්ටේනරයක් සහ ගෑස් ප්‍රවාහනය කළ රථයක් ගැටී දරුණු අනතුරක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියවේ ජායිපූර්-අජ්මීර් අධිවේගී මාර්ගයේ රසායනික ද්‍රව්‍ය පටවා තිබූ කන්ටේනර් රථයක් සහ LPG ගෑස් ප්‍රවාහනය කළ ට්‍රක්රථක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරත් සමඟ විශාල පිපිරීමක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් අතර එක් රථයක රියදුරෙක් ද සිටින බවයි ජයිපූර් පොලිසිය පැවසුවේ.

අනතුර සමඟ අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය නතරකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

World News