Latest News

ඉතාලියේ ඔරලෝසු ඔක්තෝබර් 26 ඉරිදා පසුපසට ගමන් කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ඔක්තෝබර් 25 වන සෙනසුරාදා සහ 26 වන ඉරිදා අතර අලුයම 03.00 ට ඉතාලියේ ඔරලෝසු පැයක් පසුපසට සිදු කරන ලෙස දැනුම්දෙනවා.

එමඟින් දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය හෙවත් ‘ගිම්හාන’ වේලාව අවසන් වනවා.

යුරෝපිය රටවල කාල වෙනස්කම් වසරකට දෙවරක් සිදු වනවා.

ඒ මාර්තු මාසයේ අවසාන ඉරිදා සහ ඔක්තෝබර් මාසයේ අවසාන ඉරිදා දිනවලයි.

ගිම්හානයේදී අමතර දිවා කාලයේ පැය වලින් උපරිම ප්‍රයෝජන නොගන්නා යුරෝපයේ එකම රට අයිස්ලන්තය වන අතර එය වසර පුරා GMT පවතිනවා.

ශීත කාලය 2026 මාර්තු 29 වන දින දක්වා අප සමඟ පවතිනු ඇති අතර එවිට ඔරලෝසු පැයකින් “ඉදිරියට” පැමිණෙනවා.

World News