Latest News

එවරස්ට් කන්දේ හිම කුණාටුවකට හසු වූ කඳු නඟින්නන් පිරිසකට සිදු වූ දේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටිබෙටයේ එවරස්ට් කන්දේ නැගෙනහිර ප්‍රදේශයේ හටගත් දරුණු හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් (trekkers) 350ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිට ඇති අතර, ඉන් 200කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙම හිම කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයට පිවිසෙන මාර්ග අවහිර වී ඇති අතර, සිරවී සිටින සෙසු කඳු නගින්නන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මකයි.

World News