Latest News

බිල් ගේට්ස් ලෝකෙටම සල්ලි බෙදයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව ආදී රෝග මර්දනය සඳහා වන ගෝලීය අරමුදලට මිලියන 912ක් ලබා දෙන බව සුප්‍රකට ධනපති බිල් ගේට්ස් පවසනවා.

ඒ රටවල් කිහිපයක් ගෝලීය සෞඛ්‍ය සඳහා වන අරමුදල් කප්පාදු කර ඇති පසුබිමකයි.

එම අරමුදල් කප්පාදු අවලංගු කරන ලෙස ද ඔහු එම රජයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඔහු පවසන්නේ අරමුදල් අධික ලෙස පහත වැටුණහොත් ගෝලීය රෝග හේතුවෙන් මිලියන ගණනක් දරුවන් මිය යාමේ අවදානමක් ඇති බවයි.

World News

Send your contact Details Today