Latest News

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අමහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (23) අලුයම අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ආරංචිමාර්ග පැවසුවේ.

World News

Send your contact Details Today