Latest News

චිත්‍රපට රූගත කිරීම් අතරතුර කොලිවුඩ් නළුවෙකු ජිවිතක්ෂයට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය දමිළ නළු රොබෝ ශංකර් චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 46 හැවිරිදි වියේ පසුවුණා.

චිත්‍රපට රූගත කිරීම් අතරතුර ඇද වැටීමෙන් පසුව ශංකර් රෝහලට ඇතුළත් කර තිබුණා.

වාර්තා වන පරිදි, රොබෝ ශංකර් මියයාමට පෙර දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමෙන් පසුව මෙසේ මියගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today