Latest News

චාල්ස් රජු විසින් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටිනවා.

එහිදී පැවති භෝජන සංග්‍රහයේ දී චාල්ස් රජු ලොව වඩාත්ම විසඳා ගත නොහැකි ගැටුම් කිහිපයකට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික කැපවීම අගය කර තිබෙනවා.

එමෙන්ම කෲරත්වයට එරෙහිව යුක්‍රේනයට සහාය ලබාදෙන ලෙස බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා.

වින්ඩ්සර් මාළිගයේ පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට අමුත්තන් 160 දෙනෙකු සහභාගී වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

World News

Send your contact Details Today