Latest News

වෙඩි ප්‍රහාරයකින් අමෙරිකාවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට දිවි අහිමිවෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් දෙදෙනෙකු තුවාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

World News

Send your contact Details Today