Latest News

සේවා ගාස්තු නැවත වැඩි කිරීමක් ගැන Apple සමාගමෙන් දැනුම්දීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Streaming සේවා ගාස්තු නැවත වැඩි වන බව Apple සමාගම දන්වා තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 11වන දා සිට මාසික ගාස්තුව ඩොලර් $12.99 සිට ඩොලර් $15.99 දක්වා වැඩි වනවා.

සමාගම කියා සිටියේ ඔක්තෝබර් 11 වන දිනෙන් පසු අලුතින් දින 30 ක මාසික ගෙවීම ආරම්භ කරන පාරිභෝගිකයින්ට නව ගාස්තු අදාළ වන බවයි.

කෙසේ වෙතත් ඩොලර් $129 ක වාර්ෂික ගාස්තුව වෙනස් නොවන අතර එය මසකට ඩොලර් $10.75 ක් වනවා.

සමාගමේ නියෝජිතයෙකු සදහන් කලේ එම සේවාව Apple One මගින්ද ලබාගත හැකි අතර, එහි ගාස්තුව වෙනස් නොකර තවත් Apple සේවා 5 ක් එක් කර ඇති බවයි.

මේ අතර පසුගිය මාස කිහිපයේ Netflix සහ Spotify ද ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගේ ගාස්තු ඉහළ දමනු ලැබුවා.

World News

Send your contact Details Today