Latest News

පාකිස්තානයේ පවතින දේශපාලන තත්ත්වය, සමාජ ආකල්ප නිසා රෝගයක් පාලනයට බාධා

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසර තුළ පාකිස්තානයේ පෝලියෝ ආසාදිත ළමුන් 21 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්තානය එරටින් පෝලිය තුරන් කිරීමට ගන්නා දැඩි උත්සාහය අසාර්ථක වෙමින් ඇතැයි එම වාර්තා මගින් පෙන්වා දෙන බවයි.

2025 වසර පාකිස්තානය පෝලියෝ තුරන් කිරීමට නියමිතව තිබෙනවා.

පාකිස්තානයේ ජාතික සෞඛ්‍ය ආයතනයට වාර්තා නොවූ තවත් රෝගීන් රට තුළ සිටිය හැකි බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

පාකිස්තානය තුළ පවතින දේශපාලන තත්ත්වය, සමාජ ආකල්ප රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට එරෙහිව බලපා ඇති බවත් පැවසෙනවා.

World News

Send your contact Details Today