Latest News

අකාලයේ මියගිය චාර්ලි කර්ක් වෙනුවෙන් එලොන් මසක් කවුරුත් නොසිතු දෙයක් සිදු කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චාර්ලි කර්ක් ගේ මරණයෙන් පසුව එලෝන් මස්ක් විසින් කර්ක්ගේ දරුවන්ගේ සියලු ජීවන වියදම් හා අධ්‍යාපන වියදම් දරන බව ප්‍රකාශ කර තිබෙනවා.

යූටා විශ්වවිද්‍යාලයේදී අනපේක්ෂිත වෙඩි පහරට ලක් වූ චාර්ලි කර්ක් සදහා මෙම දායකත්වය සමාජ මාධ්‍ය තුළ විශාල ලෙස කැපී පෙනුණා.

කර්ක්ගේ දරුවන් වයස අවුරුදු 6 හා 9 ක් වන අතර ඔවුන්ට ආරක්ෂිත නිවසක්, ගුණාත්මක අධ්‍යාපනයක් සහ ස්ථායී ජීවිතයක් ලබා දීමට වග බලාගනා බව එලෝන් මස්ක් සඳහන් කරනවා.

තවද චාර්ලි සැම විටම අන් අය වෙනුවෙන් ආයක වීම නිසා ඔහුගේ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය වගකීමක් බවයි මස්ක් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙම පුවත සමාජ මාධ්‍ය තුළ ElonForCharlie යන හෑෂ්ටෑග් එකක් යටතේ ප්‍රචලිත වී, ලක්ෂ ගණනක පරිශීලකයන්ගෙන් පූර්ණ ආදරය හා ගෞරවයද දිනා ගැනීමට සමත් වුණා.

World News