Latest News

ශ්‍රී ලංකාවට, අමෙරිකාවෙන් ඩොලර් මිලියන 100ක මූල්‍ය සහයක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා රජයට ඒකාබද්ධ ග්‍රාමීය-නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය (Integrated Rurban Development and Climate Resilience Project – IRDCRP) ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහයක් ලබාදීමට නියමිතව තිබෙනවා.

මේ සඳහාවන මූල්‍යකරණ ගිවිසුම 2025 සැප්තැම්බර් 8 වන දින මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහාවන අධ්‍යක්ෂ ඩේවිඩ් එන්. සිස්ලන් යන අය විසින් අත්සන් කරනු ලැබුවා.

World News

Send your contact Details Today