Latest News

අද සිට ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන බස් රථවලට මුහුණ දීමට සිදු වන දෙයක් ගැන දැනුම්දීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව එහි සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන බස්රථ විශේෂ පරික්ෂාවකට ලක්වන බවයි.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රි පැවැති සාකච්ඡාවේදී මේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා වූ බවයි පි.ඒ චන්ද්‍රපාල මහතා කියා සිටියේ.

World News

Send your contact Details Today