Latest News

ඉතාලියේ වැඩ බිමක තවත් සේවක මරණයක් වාර්තා වෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැලබ්‍රියාවේ ෆයිබර් ඔප්ටික් කේබල් සවිකිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී ට්‍රක් රථයක ගැටීමෙන් එක් සේවකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රෙජියෝ කැලබ්‍රියා කලාපයේ සිනොපොලි හි බෑවුම් සහිත මාර්ගයක මෙම අනතුර සිදුවුණා.

මූලික වාර්තාවලට අනුව, සේවකයින් සේවය කළ සමාගමට අයත් ට්‍රක් රථය හදිසියේම චලනය වී, සමහර විට තිරිංග ක්‍රියා විරහිත වීම නිසා, කුඩා ඉදිකිරීම් වාහනයක ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today