Latest News

“පෙන්ටගනයේ” නම වෙනස් කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“පෙන්ටගනයේ” නම යුද දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

එමෙන්ම එරට ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර ද යුද ලේකම්වරයා ලෙස හැදන්වීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today