Latest News

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තවත් රටක් සූදානම්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව බෙල්ජියම පවසනවා.

බෙල්ජියම් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මැක්සීම් ප්‍රෙවෙට් පැවසුවේ, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගනිමින්, පලස්තීන වැසියන්ට කෙණෙහිලිකම් කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට සම්බාධක පැනවීමට ද කටයුතු තරන බවයි.

මේ වනවිට ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය ද පවසා ඇත්තේ තමන් ද එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී නිල වශයෙන් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවයි.

World News

Send your contact Details Today