Latest News

මඟී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට, 94 දෙනකුට තුවාල

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඊජිප්තුවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් එහි ගමන් කරමින් සිටි මගීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 94 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

දුම්රිය ඊජිප්තුවේ මැට්රෝෂ් ප්‍රාන්තයේ සිට ඊජිප්තුවේ කයිරෝ අගනුවර බලා ධාවනය වෙමින් තිබුණා.

පීලි පැනීමට ලක් වුණු දුම්රියේ මැදිරි කීපයක් පිටතට විසිවී ගිය බවත් ඒවා තුළ සිරවුණු මගීන් මුදා ගැනීම අසීරු කටයුත්තක් වූ බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today