Latest News

ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වලංගු වීසා කාලය ඉක්මවා ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ, දෙසැම්බර් 31 වැනිදා දක්වායි.

වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති හෝ එය කල් ඉකුත් වී ඇති පුද්ගලයින් තාවකාලික ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීම සඳහා ලියාපදිංචි විය යුතුයි.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ, එම පොදු සමාකාලය තුළ දඩ මුදල් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට අවස්ථාව හිමිවන බවයි.

World News

Send your contact Details Today