Latest News

මතභේදාත්මක සිදුවීමකින් අනතුරව ඉතාලියේ වෙබ් අඩවියක් අවහිර කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මතභේදාත්මක සිදුවීමකින් අනතුරව Phica.eu වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ ඉතාලියේ මධ්‍යම වාමාංශික කාන්තා දේශපාලනඥයින්, නිළියන් කිහිප දෙනෙකුගේ ඡායාරූප එහි පළ කර ඇති බවට එල්ල වූ පැමිණිලි හේතුවෙන්.

ඒ අනුව අදාළ වෙබ් අඩවියේ පරිපාලකයින් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් පරිශීලකයින්ට දැනුම් දී ඇත්තේ සියලුම අන්තර්ගතයන් ඉවත් කර ඇති බවයි.

මේ අතර ලිංගිකත්වය අවුස්සන වෙබ් අඩවියක් ලෙසට ද මෙම වෙබ් අඩවියට චෝදනා එල්ල වී තිබුණා.

World News

Send your contact Details Today