Latest News

ලොව සුපතල අමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් යුග දිවියට (PHOTOS)

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව සුපතල අමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඒ මෙරිකානු NFL ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් සමඟයි.

සිය වසර දෙකක ආදර කතාවේ නවතම පරිච්ඡේදය ටේලර් ස්විෆ්ට් විසින් Instagram සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර ඊට ලයික්ස් මිලියන 28ක වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී ටේලර් ස්විෆ්ට් පැළඳූ විවාහ ගිවිස ගැනීමේ මුදුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් 29,000කට ආසන්න මුදලක් බවයි.

එමෙන්ම ස්විෆ්ට් හැඳ සිටි Ralph Lau (රැල්ෆ් ලෝරන්) ගවුම සහ ඇය පැළඳගෙන සිටි දියමන්ති එබ්බවූ Cartier (කාර්ටියර්) වර්ගයේ ඔරලෝසුව ද බොහෝදෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී කමලා හැරිස් වෙත ටේලර් ස්විෆ්ට් සහය පළකරත් ජනපති ට්‍රම්ප් ඇයට සුබපැතීමට අමතක කළේ නැහැ.

World News

Send your contact Details Today