Latest News

ක්වොන්ටම් තාක්ෂණයන් සඳහා ඉතාලි උපාය මාර්ගය දියත් කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ක්වොන්ටම් තාක්ෂණයන් සඳහා ඉතාලියේ උපාය මාර්ගය දියත් කර ඇති බව, ඩිජිටල් සංක්‍රාන්තිය සඳහා වූ අන්තර් අමාත්‍ය කමිටුව පැවසුවා.

ඒ අනුව පර්යේෂණ සහ ආයතනික පුද්ගලයින් විසින් පසුගිය වසර පුරා සංවර්ධනය කරන ලද සැලැස්මට අමාත්‍ය මණ්ඩලය විසින් කොළ එළියක් ලබා දී තිබෙනවා..

කාර්මික අංශවල සිට අධ්‍යාපනය සහ ජාතික ආරක්ෂාව දක්වා වේගවත් වර්ධනයක් සහ සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන අති නවීන අංශයක සංවර්ධනය ආරම්භ කිරීම මෙම සැලැස්මේ අරමුණයි.

විශ්ව විද්‍යාල සහ පර්යේෂණ අමාත්‍ය ඇනා මරියා බර්නිනි, මෙම සැලැස්ම තුළ ඉතාලිය යුග පරිවර්තනයකට නායකත්වය දෙනවා.

World News

Send your contact Details Today