Latest News

අවුරුදු දෙකක පිරිමි දරුවෙක් කොකානා ප්‍රදේශයේ තටාකයක ගිලී ජිවිතක්ෂයට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවුලේ නිවාඩු නිකේතනයේ පිහිනුම් තටාකයක ගිලී අවුරුදු දෙකක පිරිමි ළමයෙකු මිය ගොස් තිබෙනවා.

ඒ රගුසා ප්‍රදේශයේ සැන්ටා ක්‍රෝස් කැමරිනා හි මුහුදුබඩ ගම්මානයක් වන කොකානා ප්‍රදේශයේයි.

දරුවා වැඩිහිටියන්ගේ අවධානයෙන් මිදී තටාකයට යන ඉණිමඟට නැගීමෙන් පසු මෙම අනතුරට මුහුණ දී තිබෙන බවයි වාර්තා වන්නේ.

දරුවාගේ පියා සහ ආච්චි සමඟ සීයා ඔලිව් තෙල් කම්හලක් පවත්වාගෙන යන බව ද සඳහන් වනවා.

World News

Send your contact Details Today