Latest News

‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ටයා දිවි සැරිය නිම කරයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ් ලෙස රඟපෑ සුප්‍රකට ඉංග්‍රීසි නළු ටෙරන්ස් ස්ටෑම්ප් අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 87 හැවිරිදි වියේ පසුවුණා.

දශක හයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය තුළ, ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ ඔහු The Adventures of Priscilla, Queen of the Desert, Far From the Madding Crowd සහ Valkyrie ඇතුළු චිත්‍රපටවල රංගනයෙන් දායක වුණා.

World News

Send your contact Details Today