Latest News

මානූෂීය සංවිධාන එක්ව අත්සන් කළ ඒකාබද්ධ ලිපියක් ඊශ්‍රායලය වෙත

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ආධාර ලබාදෙන ස්ථාන සදහා ආයුධ සන්නද්ධ කණ්ඩායම් යොමු කිරීම නවතා දමන්නැයි ඉල්ලා විවිධ මානූෂීය සංවිධාන එක්ව අත්සන් කළ ඒකාබද්ධ ලිපියක් ඊශ්‍රායලය වෙත යොමු කර තිබෙනවා.

එම ඒකාබද්ධ ලිපියට මානුෂීය සංවිධාන 100 කට වැඩි ප්‍රමාණයක් අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගාසා තීරයේ සාගත තත්ත්වය උග්‍ර වන පසුබිමක ‍ආයුධ සන්නද්ධ කිරීම නවතා දමන ලෙස ඔවුන් අදාළ ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

World News

Send your contact Details Today