Latest News

LPL 2025 තරගාවලියට දින නියම කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 6 වන අදියර 2025 නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව මෙම තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටිය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ආශ්‍රිතව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

එහිදී, “මෙම කාල රාමුව තුළ LPL පැවැත්වීමේ අදහස 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සමඟ තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් පෙළගැස්වීම අරමුණු කර ගෙන” යනුවෙන් LPL තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today