Latest News

ට්‍රම්ප්ගෙන් තවත් රටකට තීරුබදු සහනයක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව සමඟ වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම ගිවිසුම යටතේ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15%ක තීරු බද්දක් පැනවෙනු ඇති.

ඒ අනුව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට පනවා තිබූ සියයට 25 ක තීරුබදු සියයට 15 දක්වා අඩු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එහිදී මෝටර් රථ, ට්‍රක් රථ සහ කෘෂිකර්මාන්තය ඇතුළු ඇමරිකානු නිෂ්පාදන ආනයන තීරුබදු නොමැතිව දකුණු කොරියාව තම වෙළඳපොළට පිළිගන්නා බව ට්‍රම්ප් විසින් සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today