Latest News

දියලුම කොමළියගේ හැඩ අඩුවෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින දැඩි වියලි කාලගුණය නිසා කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල ගොස් තිබෙනවා.

දියලුම ඇල්ල ජල පෝෂක ප්‍රදේශවලට පවතින දැඩි වියලි කාලගුණයත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ද සඳහන්.

දියලුම ඇල්ල ජල පෝෂක ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරාවටම කැලෑ ගිනි ගැනීම් ද වාර්තා වූ අතර දිනෙන් දින ජල මට්ටම අඩු වීමත් සමඟ දියලුම දිය ඇල්ලේ සුන්දරත්වය ද අඩූ වී ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today