Latest News

බ්‍රිතාන්‍යයේ Jazz පුරාවෘත්තය, ඩේම් ක්ලියෝ දිවි සැරිය නිම කරයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනප්‍රිය ජෑස් ගායිකාවක්වන ඩේම් ක්ලියෝ ලයින් මියගොස් තිබෙනවා.

මියයන විට ඇය 97 හැවිරිදි වියේ පසුවූවා.

1985 දී ජෑස් සංගීතයෙන් ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ගායිකාව ද ඇය වනවා.

ඇයගේ සැමියා වූ අභාවප්‍රාප්ත සංගීතඥයෙකුවන ජෝන් ඩෑන්ක්වර්ත් සංගීත ජීවිතයේ ද ඇයගේ සහකරුවා වූ අතර, 1950 ගණන්වලදී ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඔහු සමඟයි.

පසුව ඔවුන් බකිංහැම්ෂයර් හි ස්ටේබල්ස් කලා මධ්‍යස්ථානය පිහිටුවා ගෙන තිබෙනවා.

එමෙන්ම ඩේම් ක්ලියෝ ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ ආදරයට පත්‍ර වූ විශිෂ්ට ගායන ශිල්පිනියක් වූවා.

World News

Send your contact Details Today