Latest News

පැයකට අඩු කාලයකින් අවසන් වූ රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡාවලින් සිදු වූ දේ

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව සහ යුක්‍රේනය අතර ඉස්තාන්බුල් හිදී ඊයේ (23) සාකච්ඡා පැවැත්වුණා.

ඒ අනුව එහිදී දෙපාර්ශවය අතර සිරකරු හුවමාරුවකට එකඟ වී තිබෙනවා.

එහෙත් සටන් විරාම කොන්දේසි හෝ දෙරටේ නායකයන් අතර සාකච්ඡා සම්බන්ධ ප්‍රගතියක් පෙනෙන්නට නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙපාර්ශවය අතර සාකච්ඡාව ද පැයකට අඩු කාලයකින් අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today