Latest News

කාලගුණික වෙනස්වීමක් හේතුවෙන් මෙම සතියේ දින කීපයක් පොදු නිවාඩු දුන් රට මෙන්න

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන වැසියෝ උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අධික වියලි කාලගුණය හේතුවෙන්.

ඒ අනුව වියලි කාලගුණය පහව යනතුරු ජල පරිභෝජනය සීමා කරන ලෙසයි බලධාරීන් ඉරාන වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

ඉරානයේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් තිබෙන බව ද එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

වියලි කාලගුණය හේතුවෙන් ජලය සහ විදුලිය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙම සතියේ දින කීපයක් පොදු නිවාඩු දින ලෙස නම් කිරීමට ද බලධාරීන් තීරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today