Latest News

වෙළඳසැලක හට ගත් ගින්නකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාකයේ වෙළඳසැලක හට ගත් ගින්නකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්න මේ වන විට නිවා දැමීමට කටයුතු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පැය 48ක් ඇතුළත විමර්ශන වාර්තාව ලබා දෙන ලෙස එරට රජය අදාළ පාර්ශ වලට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම තත්ත්වයත් සමග ඉරාකයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

World News

Send your contact Details Today