Latest News

කැනඩාවේ ප්‍රධාන නගරයක වායු දූෂණය බරපතල ලෙස ඉහළට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වායුගෝලය බරපතළ වායු දූෂණයකට ලක්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අසල්වැසි උතුරුදිග ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින ලැව්ගිනිවල දුමාරයේ බලපෑම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අනුව නගරයට වායු ගුණාත්මකභාවය සහ අධික උණුසුම ගැන තාප අනතුරු ඇඟවීම්ද නිකුත්කර තිබෙනවා.

World News

Send your contact Details Today