Latest News

තායිවානයේ දීර්ඝතම සහ පුළුල්ම වාර්ෂික යුද අභ්‍යාසය ඇරඹේ

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිවානය විසින් ඔවුන්ගේ දීර්ඝතම සහ පුළුල්ම වාර්ෂික යුද අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා.

ඒ අනාගතයේ එල්ලවිය හැකි චීන ආක්‍රමණයකට සූදානම් වීමේ අරමුණින්.

පසුගිය 9 වනදා ආරම්භ වූ එය දින 10 ක් පුරා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට තායිවානයේ ඇති හැකියාව පරීක්ෂා කිරීම එහි අරමුණ වනවා.

එමෙන්ම තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ මෙම අභ්‍යාසය සඳහා 22,000ක භට පිරිසක් සහභාගී වන බවයි.

World News

Send your contact Details Today