Latest News

ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ අධික ගංවතුර තවත් ප්‍රාන්තයකට කඩා වදියි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ අධික ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයක ඇති වූ ගංවතුරකින් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ කඳුකර නිකේතන ගම්මානයේ සහ ඒ අවට නිවාස සහ වාහන රැසක පුද්ගලයින් සිරවී සිටින බවද වාර්තා වනවා.

World News

Send your contact Details Today