Latest News

ඊශ්‍රායලයේ ඉලක්කයක් වැරදීමෙන් නොසිතූ පුද්ගලයෙකු ඇතුළු පවුලටම දිවි අහිමිවෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසාහි ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු මියගොස් තිබෙනවා.

ඒ ඊශ්‍රායල් විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලිනන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අදාළ රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිවස වෙත එල්ල වු ප්‍රහාරවලින් පසුවයි ඔහු මියගොස් ඇත්තේ.

එමෙන්ම එහිදි වෛද්‍යවරයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු ද මියගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ගාසාහි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.

කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ හමාස් සංවිධානයේ ප්‍රධාන ත්‍රස්තවාදියෙකු ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කළ බවයි.

World News

Send your contact Details Today