Latest News

ගුවන් යානයකට සර්පයෙක් රිංගීම නිසා විශාල කරදරයක් (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Virgin ගුවන්යානයක් තුළ සර්පයෙක් හමුවී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙල්බන් සිට පිටත්ව යෑමට සුදානම් කළ ගුවන් ගමන පැයකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

Green Tree Snake වර්ගයේ සර්පයෙකු යානයේ සිටියදී සොයාගනු ලැබූ අතර ගුවන් යානය මුලින් පැමිණි ක්වීන්ස්ලන්ඩ්හිදී සර්පයා යානය ඇතුළට පැමිණ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

සර්පයා ආරක්ෂිතව අල්ලා ගැනීම සදහා සුදුසුකම් ලත් සර්ප දඩයක්කරුවෙකු කැඳවා තිබෙනවා.

World News

Send your contact Details Today