Skytrax 2025 ලෝකයේ හොඳම ගුවන් සේවා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Qatar Airways 9 වන වරටත් එහි ප්‍රථම ස්ථානය හිමිකරගනු ලැබුවා.
Singapore Airlines 2 වන ස්ථානයට පත්වූ අතර Cathay Pacific 3 වන ස්ථානයට පත්ව තිබෙනවා.
Emirates 4 වන ස්ථානය ද ANA All Nippon Airways 5 වන ස්ථානය ද පත්වුනා.
ඔස්ට්‍රේලියානු ගුවන් සමාගමක් වන Qantas Airways ලැයිස්තුවේ 14 වන ස්ථානය ලබාගෙන තිබෙනවා.
මේ අතර කිසිදු එක්සත් ජනපද ගුවන් සමාගමක් ලැයිස්තුවට ඇතුළත් නොවීම ද විශේෂත්වයක්
1999 වසරේ සිට, ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ සංවිධානය විශාලතම ගුවන් සේවා මගී තෘප්තිමත් සමීක්ෂණයේ (passenger satisfaction survey) ප්‍රතිඵල මත පදනම්වයි මෙම ලැයිස්තුව සකස් කරනු ලබන්නේ.
