Latest News

ගාසා තීරයේ සටන් විරාමය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ සටන් විරාමය, ලබන සතිය තුළ ක්‍රියාත්මක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ  ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදීයි.

ඊශ්‍රායලය සහ හමාස් නිලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවත් ජනපතිවරයා සඳහන් කළා.

මේ අතර පසුගිය පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 71 දෙනෙකු මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

World News

Send your contact Details Today