Latest News

වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම බැලුනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති බවයි.

මෙම වායු බැලුනයේ එක්වරම ගින්නක් හටගෙන ඇති අතර එහි ක්‍රියාකරු විසින් බැලුනය පහළට ගෙනඒමට කටයුතු කිරීමේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ගමන් ගත් පුද්ගලයින් කිහිප දෙනෙකු ඉන් ඉවතට පැන ඇති බවයි.

World News

Send your contact Details Today