Latest News

ඊශ්‍රායල – ඉරාන ගැටුම් නිසා තෙල් හිඟයක් එයිද? – ශ්‍රී ලංකා රජයෙන් පිළිතුරු

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මෙරට ඛණිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටළුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර ඇති බවත්, එබැවින්, ඉහත ආකාරයේ ව්‍යාජ හා නොමඟ යවන සුළු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

World News

Send your contact Details Today